Top Stories

රෝහිත රාජපක්ෂටත් නඩුවක්.

Akila Nadee
රෝහිත රාජපක්ෂටත් නඩුවක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.

ඒ එම කාර්යාංශය විසින් සිදුකරන ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මිරිහාන ප්‍රදේශයේ ආයතන දෙකක රු. මිලියන 19 ක මුදලක් ආයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ එලෙස  කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට කැඳවා ඇත.  


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.