- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ පෙර නික්ම ගියේය.
ඒ "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය.
ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත ගියේය.
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 1 day ago
Akila Nadee | 1 day ago
Akila Nadee | 4 days ago
Akila Nadee | 5 days ago
Akila Nadee | 1 week ago
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago