- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.
37 වැනි පොලිස්පතිවරයා ලෙස ධුරයේ වැඩ ආරම්භ කරමින් ඔහු අද (14) මේ බව පැවසීය.
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 1 day ago
Akila Nadee | 1 day ago
Akila Nadee | 4 days ago
Akila Nadee | 5 days ago
Akila Nadee | 1 week ago
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago