- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
ධුරයෙන් පහ කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනී සිදුකර තිබේ.
මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඒ මහතා ඇප ඉල්ලුම් පත්‍රයයක්ද ගොනුකර තිබූ අතර, එය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ප්‍රතික්ෂේප විය.
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 1 day ago
Akila Nadee | 1 day ago
Akila Nadee | 4 days ago
Akila Nadee | 5 days ago
Akila Nadee | 1 week ago
Akila Nadee | 2 weeks ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 1 month ago