- Contact Us for Advertising
- Reach out to us for advertising opportunities and partnerships
- 0778152768
දැනට පවතින මනාප (සමානුපාතික) නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැතිබව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නීය . ඒ අනුව පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන්නේ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමෙන් පසුව පමණක් බව ඇය අවධාරණය කළාය .
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, පළාත් සභා තුළ කාන්තා සහ තරුණ නියෝජනය ප්‍රමාණවත් පරිදි තහවුරු කිරීමකින් තොරව මැතිවරණයක් පැවැත්වීම නිශ්පල ක්‍රියාවක් බව ඇය වැඩි දුරටත් සඳහන් කළාය .
Note: We do not share your email for posting a comment.
Akila Nadee | 11 hours ago
Akila Nadee | 11 hours ago
Akila Nadee | 11 hours ago
Akila Nadee | 11 hours ago
Akila Nadee | 12 hours ago
Akila Nadee | 12 hours ago
Akila Nadee | 1 month ago
Akila Nadee | 3 months ago
Akila Nadee | 3 months ago
Akila Nadee | 3 months ago
Akila Nadee | 3 months ago