කටුවපිටියේ අද නිහඬ විරෝධතාවයක්. පාස්කු විමර්ශන වලට බාධා නොකරනු.

කටුවපිටියේ අද නිහඬ විරෝධතාවයක්. පාස්කු විමර්ශන වලට බාධා නොකරනු.

පාස්කු ප්‍රහාරයේ නීත්‍යානුකූල පරීක්ෂණ වලට බාදා කරමින් විමල්,ගම්මන්පිල,දිලිත් ඇතුලු නඩය කොටුවේ දුම්‍ රිය ස්ථානය ඉදිරිපිට කරනු ලබන නාඩගමට විරුද්ධව කටුවාපිටියේ වින්දිතයන් අද උදෑසන කොටුවේ පවත්වන්නට නියමිතව තිබූ සාමකාමී විරෝධතාවය සලේ නිදහස් කරන්නැයි ඉල්ලා කල අඛන්ඩ සත්‍රයග්‍රහය අවසන් කර පලාගිය පසුබිමක අවලංගු කරනු ලැබූ නමුත් කටුවාපිටියේ වින්දිතයන් සංවිධානය කල සාමකාමී විරෝධතා ව්‍යාපාරය අද උදෑසන මීගමුවේදී සාර්ථකව පවත්වන ලදි.

Note: We do not share your email for posting a comment.

News Poster

Most Recent